BookHunter.LK has been a leading online bookstore in Sri Lanka since 2018. We offer you an amazing discount for all the books you purchase and the books are delivered to your doorstep at the lowest courier charges within few days islandwide.
The books in our store are the books which are published only by the relevent publishers and the authors.
Our mission is to provide a friendly customer service and we are nothing without our loyal customers who love books as we do.
So, this is the place that stimulate a culture of reading and connects people with the books they love.
BookHunter.LK යනු 2018 වසරේ සිට ක්රියාත්මක ශ්රී ලංකාවේ ප්රමුඛතම ඔන්ලයින් ග්රන්ථ අලෙවිසැලකි. ඔබ විසින් මිලදී ගන්නා සෑම පොතක් වෙනුවෙන්ම අනර්ඝ වට්ටමක් පිරිනැමෙන අතර අවම කුරියර් ගාස්තු යටතේ දිවයිනේ ඕනෑම ස්ථානයකට දින කිහිපයක් තුළ ඔබේ නිවසටම පොත් ගෙනවිත් දීමට අපි සැදී පැහැදී සිටිමු. අප අලෙවි කරනුයේ අදාළ ග්රන්ථ ප්රකාශකයන් සහ රචකයන් විසින් ප්රකාශනය කරන ලද ග්රන්ථ පමණක් වේ. අප මෙන්ම පොත්වලට ආදරය කරන අපගේ පාරිභෝගිකයන්, අපේ ඉහළම වත්කම වන අතර ඔවුන් වෙත සුහදශීලී විශ්වාසවන්ත සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි. එබැවින් ඔබ සැම පොත් කියවීමේ සංස්කෘතියක් කරා යොමු කරන සහ ඔබේ සිතැගි පොත් ඔබ කරා යා කරන තෝතැන්න මෙයයි BookHunter.LK.
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit.