Description
අගර දගර ඉස්කෝලේ කෘති 21ම 15% වට්ටමක් සමගින් ඔබගේ නිවසටම ගෙන්නවා ගන්න
අගර දගර ඉස්කෝලේ 1 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 2 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 3 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 4 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 5 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 6 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 7 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 8 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 9 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 10 – Rs.375 -15% discount Rs.318
අගර දගර ඉස්කෝලේ 11- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 12- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 13- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 14- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 15- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 16- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 17- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 18- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 19- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 20- Rs.350 -15% discount Rs.297
අගර දගර ඉස්කෝලේ 21- Rs.350 -15% discount Rs.297
පොත්වල වටිනාකම = රු. 7600/-
වට්ටම් සමග මිල =රු. 6447/-
*පොත් කට්ටලයම එකවර ගෙන්වා ගැනීමේදී ප්රවාහනය නොමිලේ*
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.
Reviews
There are no reviews yet.