Description
අවුෂ්විට්ස් ප්‍රේමය Rs.250 -20% discount Rs.200/-
This book is the sinhala translation of “I Was Writing This Diary for You, Sasha” by Hana Pravda.
චෙකෝස්ලෝවැකියානු යුදෙව් කාන්තාවක වන සිනමා නිළි හනා ප්‍රවුඩා සිය සැමියා සමග ‘රයින් ගාඩ්’ මෙහෙයුම මගින් අත් අඩංගුවට ගෙන අවුෂ්විට්ස් ඝාතන කඳවුරේ සිරගත කෙරිනි. ඇය විසින් ලියූ කටු සටහන් ඇසුරින් රචිත මෙම කෘතිය ගැහැනියකගේ නොසිඳෙන ආත්ම ධෛර්යයට හොඳම සාක්ෂියකි.
Reviews
There are no reviews yet.