Description
අහම්බකාරක Rs.700 – 10% discount Rs.630/=
මෙරට වලව් පැලැන්තියේ ශේෂවීමත් සමග නව දේශපාලන සංස්කෘතියක් ඉස්මතුවීමත්, පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඛේදනීය ඉරණමත්, නව වාමාංශික ව්‍යාපාරය; බිඳවැටෙමින් පවතින වලව් සංස්කෘතිය තුළම නව පරිණාමයකට ලක්වීමත් පිළිබිඹු කෙරෙන ආන්දෝලනාත්මක නවකතාවකි.