Description
ඔහෙත් මෙහෙමද? මෙහෙත් එහෙමයි Rs.400 – 20% discount Rs.320/-
ජනප්රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි. |
Reviews
There are no reviews yet.