චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත – Book Hunter
20% OFF

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත

රු880.00

In Stock

Quick Overview

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත, charapurusha John D’Oyly, john doily,

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත Rs.1,100 -20% discount Rs.880/=

“චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත”
එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය කළ ඩොයිලී එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන් , සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කාර රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයූවේය.
1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතුකර දුන්නේය.
This book is the sinhala translation of “Diary of Mr. John D’Oyly”

Reviews

There are no reviews yet.

Be the first to review “චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත”

Your email address will not be published.

My Cart (0 items)

No products in the cart.