Description
චර්නොබිල් හී රැයක් Rs.1200 -10% discount 1080/-
New York Times ඔස්සේ වසරේ විශිෂ්ටතම පොත් 10 අතරට නම් වූත්, * 2020 වසරේදී හමුදාමය සහ රහස්‍යමය ලේඛන සම්බන්ධව පිරිනමන William E. Colby සම්මානය ද, * ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතීන් වෙනුවෙන් පිරිනමන Andrew Carnegie පදක්කම ද දිනා ගත්තා වූත්, * ලොව පුරා භාෂා 20කට පමණ පරිවර්තනය වූත්, * “චර්නොබිල්” ටෙලිවෘතාන්ත මාලාවට පාදක වූත්, Midnight in Chernobyl: The Untold Story of the World’s Greatest Nuclear Disaster හි සිංහල පරිවර්තනය “චර්නොබිල්හි රැයක්” යනු ලොව විශාලතම න්‍යෂ්ටික ව්‍යසනය පිළිබඳ මෙතෙක් නොකියවුණු කතන්දරය යි.
Reviews
There are no reviews yet.