Description
බත්තලන්ගුංඩුව Rs.620-10% discount Rs.558/=
Author: Manjula Wediwardane – මංජුල වෙඩිවර්ධන
ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ඔහුට විවිධ මිනිසුන් හා ගැහැනුන් ඇසුරු කිරීමට ලැබේ. ඔවුන් සමඟ ඇන්ටනී නම් වූ පුද්ගලයා ගෙවන ජීවිතයත් තම පියා සොයා ගැනීමත් යන කාරණා මත මේ පොත ලියැවී ඇත.
අවසානයේදි ඔහු සොයන පියා ඔහු තුලම සිටින බව ඔහුටම පසක් වන්නේ ය.
Reviews
There are no reviews yet.