Description
70 දශකයේ පිටිසර වෙද විදුහලක වෛද්‍යවරයකු වීමේ අභිප්‍රාය පෙරදරිකරගෙන ශිල්ප හැදාරූ සිසුවකු තම ඉලක්කය වැරදී ගුරුවරයකු වීමත්, පුවත් වාර්තාකරණය ප්‍රගුණ කර දක්ෂ ලේඛකයකු වීමත් ඔහු මුහුණ පාන විවිධ සමාජ විපර්යාස පිලිබදවත් ගෙතුන රසබර යොවුන් නවකතාවකි.
Reviews
There are no reviews yet.