Description
කුණු දුවිලිවලින් ගහණ වීදි දරුවන්ගෙන් පිරී ඉතියෝපියාවේදී එකම දා මහ පාරට වැටුණු මමෝ සහ ඩැනී ළමුන් දෙදෙනා කේන්ද්‍ර කරගනිමින් එලිසබෙත් ලේයාර්ඩ් විසින් රචිත ” The Garbage King “නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.සංවේදී හා සානුකම්පිත අයුරින් සරල බසින් ඉදිරිපත් කර ඇති මෙම පරිවර්තනය ඉතියෝපියානු ජනජීවිතය පිලිබඳ කදිම විවරණයකි.
Reviews
There are no reviews yet.