20% OFF

එමිල් පොත් කට්ටලය

රු725.00 රු580.00

In Stock

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

ඒමිල් ගැන අහලා නෑ?
ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණනක් දෙනා ඔය දග පැංචා ගැන දන්නවා.
ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට්රිඩ් ලින්ඩ්ග්රන්ගේ පොත්, ලෝකයේ භාෂා අසූපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මෝලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නොවෙයි මුලු ලෝකයේම අය එයාගෙ දග වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින්…. 😑 නැහැ! කියවලාම බලන්නකෝ.

ඒමිල් හැම තිස්සෙම මොකක් හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා. සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්වම සිද්ද වෙන ඒවා. මේවා ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියෙන ඇක්සයිස් පොත්වල ලියලා තිබ්බා.ලොකු පොඩි කවුරුත් ඒ කතා කියවන්නේ හරි ආශාවකින්. කැමැත්තකින්. බාගදා ළමයින්ට ඒ අයට අහිමි ළමා කාලයත්, වැඩිහිටියන්ට ගෙවී ගිය ළමා කාලයත් මතක් වෙන හින්දා වෙන්නැති. 🙂🙂🙂

එමිල් පොත් කට්ටලය රු. 725
පොත් තුනම වට්ටම් සමග රු. 580

කූරියරි ගාස්තු දැන ගැනීම සදහා අපට ඉන්බොක්ස් කරන්න

Reviews

There are no reviews yet.

Be the first to review “එමිල් පොත් කට්ටලය”

Your email address will not be published. Required fields are marked *

My Cart (0 items)

No products in the cart.