Description
ආදර අංකුර Rs.650 -20% discount Rs.520/-
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිලිබඳ රහස් පරීක්ශාවක වූ සිම්රන් සිං තම කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්නට සුදුසු ස්ථානයක් ලෙසින් සුදු වැලි වෙරල, නිල්වන් අහස සහිත හා අපරාධවලින් තොර ශාන්ත නොකිලිටි ගෝව තොරගන්නීය.
එහේත් හදිසියේම තරුණ ගැහැණු ළමයකු අපහරණයට ලක්කෙරන පිරිමින් පිරිසකගේ දසුනක් තම ජංගම දුරකතනයේ දිස්වූ විට පාරාදීසයක් ලෙස සැලකෙන මෙහි සුන්දරත්වය ඝනාන්ධකාරයකින් වැසී ඇති බව ඇයට වැටහෙයි. |
Reviews
There are no reviews yet.