16% OFF

අගර දගර ඉස්කෝලේ

රු3,750.00 රු3,187.00

In Stock

Quick Overview

agara dagara iskoole, අගර දගර ඉස්කෝලේ,

Description

අගර දගර ඉස්කෝලේ කෘති 10ම 15% වට්ටමක් සමගින් ඔබගේ නිවසටම ගෙන්නවා ගන්න

එක් පොතක් රු 375 15% Discount රු 318

පොත් කට්ටලයම රු 3750 15% Discount රු 3187

කුරියර් ගාස්තු දැනගැනීමට ඔබට ආසන්නතම නගරය අපට ඉන්බොක්ස් කරන්න

අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අගර දගර ඉස්කෝලේ”

Your email address will not be published. Required fields are marked *