15% OFF

බර්ඩ් බොක්ස්

රු1,000.00 රු850.00

In Stock

Quick Overview

බර්ඩ් බොක්ස්, bird box, Josh Malerman,

Description

බර්ඩ් බොක්ස් Rs. 1,000 -15% discount Rs.850/-

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි.. ගං දිය මතින් පමණකි. ගග දිගේ.. හබල් බෝට්ටුවකින්.. දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත් වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!”

This book is the sinhala translation of “Bid Box” by Josh Malerman.

Reviews

There are no reviews yet.

Be the first to review “බර්ඩ් බොක්ස්”

Your email address will not be published. Required fields are marked *

You may also like…