20% OFF

සිලෝන් – ආදම්ගේ පාරාදීසය

රු880.00 රු704.00

In Stock

Quick Overview

සිලෝන් – ආදම්ගේ පාරාදීසය, ceylon adamge paradisaya, CEYLON – THE PARADISE OF ADAM,

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

සිලෝන් – ආදම්ගේ පාරාදීසය රු.880 -20% වට්ටමක් සමග රු.704/=

CAROLINE CORNER
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය “CEYLON – THE PARADISE OF ADAM” ය.

එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.

කුමාර සිරිවර්ධන මහතා විසින් සිදුකළ එම කෘතියේ සිංහල පරිවර්තනය “සිලෝන් – ආදම්ගේ පාරාදීසය” ළඟදීම කෙහෙලි ප්‍රකාශකයෝ වෙතින් ඔබ අතට …….

පිටු 310

Reviews

There are no reviews yet.

Be the first to review “සිලෝන් – ආදම්ගේ පාරාදීසය”

Your email address will not be published. Required fields are marked *

My Cart (0 items)

No products in the cart.