Description
එනු මිස යනු බැහැ Rs.550 – 15% discount Rs.468/-
“පිස්තෝලෙ තිබුණ දකුණු අතේ. හිතන්න… දකුණු අතේ පිස්තෝල තිබුණා නම් ඔළුව වම් පැත්තට කොහොමද වෙඩ වැදෙන්නෙ කියලා…”
“අනිත් කාරණය තමත් ළඟ පිස්ටල් එක තිබුණා නම් ඇයි මිනිහා ජීවිතේ නැතිකර ගන්න කාත් කවුරුවත් නැති වෙලාවක මේ වගේ තැනකට ම ආවේ. ඒ දේ. කරගන්න. ඇයි තමන්ව හඳුනගන්න පුළුවන් වෙත විදියෙ කිසිම දෙයක් නමින් ළග තියා නොගන්න තරම් සැලකිලිමත් වුණේ?”
“සාමාන්‍යයෙන් මිනිහෙක් වෙරළේ ඇවිද්දී අඩි සටහන් සලකුණු වෙන විදියක් තියෙනවානේ. මේ අඩි සටහන් ඊට වඩා පැහැදිලි ව ගැඹුරු විදියට සටහන් වෙලා තිබුණා කියලා මට හිතුණා, ඒ නිසයි. මම විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වුණේ..”
Reviews
There are no reviews yet.