Description
ජීවිතයට ආයුබෝවන් Rs.475 -20% discount Rs.380/-
This book is the sinhala translation of “Until I Say Good-Bye: My Year of Living with Joy” is a memoir by Susan Spencer-Wende.
ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී තිර අදිටනින් සිය අරමුණ ජයගත් ජනමාධ්‍යවේදිනියකගේ සත්‍ය කතා පුවතකි. මරණය හා සටන් වදිමින් තම ජීවිතය අර්ථාන්විතව ගත කළ දෛර්යවන්ත ගැහැනියකගේ ආදර්ශවත් සැහැල්ලු ජීවන දර්ශනය පිළිබිඹු කෙරෙන කෘතියකි.
Reviews
There are no reviews yet.