Description
මැලෝරි Rs.1000 -15% discount Rs.850
(බර්ඩ් බොක්ස් 2)
මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බදින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිදී.
තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත.
This book is the sinhala translation of “Bid Box” by Josh Malerman.
Reviews
There are no reviews yet.