30% OFF

මතක මිය ඇදෙන සඳ

රු1,500.00 රු1,050.00

Out of stock

Quick Overview

Mathaka miya aedena sanda, Hashitha Abeywardana

Description

මතක මිය ඇදෙන සඳ Rs. 1500 -30% discount Rs. 1050/=

බොරිස් පස්තෙර්නාක්ගේ දොස්තර ෂිවාගෝ පරිවර්තනය කිරීමේ සිහිනයක් මා සතු විය. ඒ වෙනුවට මගේ රටේ ෂිවාගෝගේ ඉරණමට පාත්‍රවූවන්ගේ කතා මෙසේ ප්‍රතිරචනය කළෙමි”
පෙරවදන – මතක මිය ඇදෙන සඳ
හෂිත අබේවර්ධන

අම්බලවානර් සිවානන්දන් සහ සිංහල පාඨකයා අතර පාලමක්, හෂිත අබේවර්ධන විසින් තනා ඇත. ඒ “When Memory Dies” නම් සිවානන්දන්ගේ කෘතිය සිංහලයෙන් ප්‍රතිරචනය කිරීමෙනි.(මීට පෙර හෂිත අපිට බාජින්ගේ “Autumn in Spring කෘතිය “පත් සිඳුණු වසන්තය” නමින් සමීප කළේය.)

මුල් කෘතිය ගැන කේට් චිශෝම් මෙසේ කියයි.
“සිවානන්දන්ගේ තේමාව, යටත්විජිතවාදයේ අනර්ථකාරී බලපෑම, අතිශයින් දේශපාලනිකය. නමුත් ඔහු එය ලියන මානුෂික ආකාරය, වියළි තොරතුරු හා දෘෂ්ටිවාදය ඇද බැඳ තබාගන්නා ප්‍රබන්ධයක් බවට විපරිණාමය කරයි”

Reviews

There are no reviews yet.

Be the first to review “මතක මිය ඇදෙන සඳ”

Your email address will not be published. Required fields are marked *