Description
මේ අපේ දූලාට රු. 650 පොත 20% වට්ටම් සමග රු. 520
ඔයාලා වැඩිවියට වැඩි වියට පත් වෙන හැටි – only for girls
නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම පහසුය.
ඔබේ සිරුරට එහි දී කුමක් සිදු වේද යන්න මෙම පොත් තුළ පැහැදිලි ව සරලව සහ ඍජු ලෙස පැහැදිලි කරයි. හැඟීම් ද ඇතුළුව ඔබ ජීවිතයේ වැදගත් අවධියේ දැනගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්රහ කර ඇත.
This book is a translation by Sarah Delmage as “Just For Girls”
Reviews
There are no reviews yet.