Description
නාග වශිය Rs.450 -20% discount Rs.360/-
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” The things men do” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි. අධික තන්හාව නිසා අපරාධ වලට යොමුවී, පසුව ඒවාට වන්දිගෙවූ අයුරු කුතුහලය, භීතිය හා ප්‍රමෝදය දන්වමින් රචිත නව කතාවකි.
Reviews
There are no reviews yet.