15% OFF

නාලන්දාවේ ශාපය

රු600.00 රු510.00

Out of stock

Quick Overview

නාලන්දාවේ ශාපය, Nalandawe Shapaya, The Curse Of Nalanda, Manna Bahadur,

Description

නාලන්දාවේ ශාපය Rs. 600 -15% discount Rs.510/-

යුද්ධයේත්, අව් වැසි කුණාටුවලත් හිරිහැරවලින් නොසැලී, පැරණි රතු ගඩොල් තවමත් අභිමානයෙන් හිස ඔසවාගෙන සිටී. සියවස් ගණනාවක් තිස්සේ සිදුවුණු ක්ෂයවීම් වලටවත් නාලන්දා විශ්ව විද්‍යාලයේ ගාම්භීර රැස් මඩලට හානියක් කරන්නට පුළුවන් වී නැත. දුර ඈත අතීතයේ පටන් මේ දක්වාම එහි මහේශාක්‍ය නටඹුන්වල රැදී ඇත්තේ අසමසම වූ ශාන්තභාවයකි.

ලා රන් පැහැ දීප්තියකින් මුළු නාලන්දාවම නහවමින් ඒ නටඹුන්වලට ගෞරවය පුද කළ සැන්දෑ හිරු බැස ගියේ ගොම්මන් අදුරට හෙමින් ගලා එන්නට ඉඩ හරිමිනි.

This book is the sinhala translation of “The Curse Of Nalanda” by Manna Bahadur.

Reviews

There are no reviews yet.

Be the first to review “නාලන්දාවේ ශාපය”

Your email address will not be published. Required fields are marked *