16% OFF

පළිඟු හිස්කබල

රු1,250.00 රු1,062.00

In Stock

Quick Overview

පළිඟු හිස්කබල, Paligu Hiskabal, Indiana Jones And The Kingdom Of The Crystal Skull, James Rollins,

Description

පළිඟු හිස්කබල Rs.1250 -15% discount Rs.1062/-

This is the sinhala translation of “Indiana Jones And The Kingdom Of The Crystal Skull” by James Rollins.

ඒ 1957 වර්ෂය විය.

එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.

Reviews

There are no reviews yet.

Be the first to review “පළිඟු හිස්කබල”

Your email address will not be published. Required fields are marked *