Description
සෑන්ඩ්ස්ටෝම් Rs. 1500 -15% discount Rs.1275/-
This book is the sinhala translation of “Sandstorm- Sigma Force” by James Rollins.
‘ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා, ගැලරියෙහි එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර, ගේට්ටුවෙහි වානේ සැකිල්ල මත ගැටෙනා විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී, දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි.’
කාරා කෙන්සිංටන් ආර්‍යාවගේ පවුල විසින් අතිමහත් ධනයක්, ශ්‍රමයක් වැයකරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසිවිටකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය:
අරාබි කාන්තාරය පත්ලෙහි මිහිදන් වූ අතුරුදන් නගරයක්…
Reviews
There are no reviews yet.