20% OFF

සතුටේ මුල්පොත

රු490.00 රු392.00

In Stock

Quick Overview

Sathute mul potha, සතුටේ මුල්පොත,

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

සතුටේ මුල්පොත Rs.490 -20% discount Rs.392/-

සතුට අපගේ ප්‍රධානම ඉලක්කය නොවේද ? සාර්ථකත්වය , ධනවත් බව, සම්පත් බහුලතාව සහ විවිධ ජයග්‍රහණ ඔස්සේ අප සොයන්නේ සතුටයි. සතුට සැබවින්ම ඇත්තේ කොතනද ? පුදුම නොවන්න. සතුට ඇත්තේ අප තුළමයි.
අප තුළම ඇති සතුට සොයා ගත හැකි වන්නේ කෙසේද ? එය හරියටම දන ගන්න එකම එක වරක් මේ පොත කියවන්න. සතුට ඔබ කරා ගලා එන මාර්ග හා ක්‍රම ගැන සරළ පැහැදිලි මග පෙන්වීමක් මේ පොතේ ඇතුළත් ය. මේ පොත ඔබේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරනවා නොඅනුමානය
උපදේශන මනෝවිද්‍යාත්මක සංකල්ප සහ සතුට මතුකරන ක්‍රම ශිල්ප ඇතුළත් මේ වටිනා පොත පහසුවෙන් කියවිය හැකි නිර්මාණාත්මක රටාවකට රචනා කර ඇත. රසවත් කියවීමකට ඉන් ඔබට ආරාධනා කරයි. ජීවිතයට ඉතා සරළව ආදේශ කර ගත හැකි උපක්‍රම රැසක් මෙම පොතට ඇතුළත් වෙයි. ඔබේ ජීවිතයට සුන්දර වෙනසක් ලඟා කර දීමේ හැකියාවෙන් මෙම පොත ඉතා පොහොසත්ය.
ජීවිත වෙනස් කිරීමට පොත්වලට ඇත්තේ අරුම පුදුම බලයකි. එය අතහදා බැලීමට ඔබත් ‘සතුටේ මුල් පොත’ මග නොහැර කියවන්න. ජීවිතයේ මේ මොහොතේදීත් ඕනෑම කාලයකදීත් මේ පොත ඔබට සැබෑ ම ආලෝකයක් වනු ඇත.
“සතුටේ මුල්පොත” -රුවන් සමරසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “සතුටේ මුල්පොත”

Your email address will not be published. Required fields are marked *

You may also like…

My Cart (0 items)

No products in the cart.