30% OFF

අවුෂ්විට්ස් වයලීනය

රු450.00 රු315.00

In Stock

Quick Overview

The Violin of Auschwitz, Maria Angels Anglada

Description

අවුෂ්විට්ස් වයලීනය Rs. 450 – 30% discount Rs. 315/-

The sinhala translation of “The Violin of Auschwitz” by Maria Angels Anglada

කදවුරේ ගෙවුණු මුල් සති කීපයේදී මුරකරුවා නිරතුරුවම දනියෙල් ට ගුටි බැට දුන් නමුත්, දැන් ඔහුට ඔහුගේ පාඩුවේ තනිවම ඉන්නට ඉඩ හැරියේය. මුරකරුවා ඔහුට නින්දා අපහාස කිරීම පවා නවතා ඇත. නිහඬව වැඩෙහි යෙදෙන , වැසිකිලිය පාවිච්චි කිරීමට කලාතුරකින් අවසර ඉල්ලන, කරදර ඇති නොකරන, අනෙක් වඩුවන් හා කතාබහට නො යන වයලින තනන්නා ගැන ඔහු පැහැදීමට පත්ව සිටි බවක් පෙනිණ . එසේ තිබියදීත් උවමනාවට වඩා වාසනාව උරගා බලන්නට යාම ඇඟට ගුණ නැත. වැඩ කරන බව පෙන්වීම සඳහා වයලීනයේ උඩු කොටස මත අත තැබීමට දනියල් තීරණය කළ ද, ඊට කිසි බරක් නොදීමට ඔහු ප්රවේශම් විය. තමාම තැනූ ස්ටූලයේ වාඩි වූ ඔහු වයලීනය අල්ලාගෙන සිටීම අත්යවශ්ය බව පෙනෙන පරිදි හැසිරුනේය.

Additional information

book author

Reviews

There are no reviews yet.

Be the first to review “අවුෂ්විට්ස් වයලීනය”

Your email address will not be published. Required fields are marked *